Posts

සිවිල් අරගලයක් වැඩි ඈතක නොවේ.

 Civil Unrest is not far Away The latest fuel price hike on 24th July 2022, has increased the kerosene oil price from Rs. 87 to Rs. 297. Kerosene oil is mainly used by poorest people, farmers, fishermen and gem miners. This sudden increase to please IMF is intolerable to the already heavily suffering poor people. They will be very frustrated. Leftist political parties may take this as an advantage to agitate people by organizing island wide violent protests.   438  / 5,000 Translation results star_border 2022 ජූනි 24 වැනි දින සිදු වූ නවතම ඉන්ධන මිල වැඩිවීම IOC සමාගම සහ   ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම සඳහා කරන ලද්දිකි. මෙම මිළ වැඩිකිරීම දැනටමත් දැඩි ලෙස දුක් විඳිමින් සිටින දුප්පතුන්ට දරාගත නොහැකිය. ඔවුන් ඉතා කලකිරීමට හා කෝපයට පත් වනු ඇත. ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂ මෙය දේශපාලන වාසියක් කර ගනිමින් දීප ව්‍යාප්ත ප්‍රචණ්ඩ විරෝධතා සංවිධානය කරමින් ජනතාව උද්ඝෝෂණය කිරීමට පොළඹවනු ඇත.

අපේ ඉතුරුම් රජය හොරකම් කරලා

Image
  ලංකාවේ ජන ජීවිතය ඉතාම අසීරු අඩියකට පත්ව ඇත. බොහෝ දෙනාට බඩු මිළ වැඩිවීම හා පෝලිම් තිබීම ප්‍රශ්න ලෙස පෙනුනත් සැබෑ අර්බුධය ඊට වඩා දරුණුය. ඩොලරය රු. 200 සිට රු. 369 වීම යනු රුපියල බාල්දු වීම ලෙස සරලව කීවත් එහි ප්‍රති විපාක ඉතාම දරුණුය. බැංකුවල මුදල් ඉතිරි කර තිබූ පුද්ගලයින්ගේ මුදලේ වටිනාකමින් 50% ක් රජය හොරකම් කර ඇත. ඔබට දැන් මිළදී ගත හැක්කේ 2022 ජනවාරියේ දී ගත් භාණ්ඩ වලින් භාගයකි. එසේම ජීවිත කාලයම රැකියාව කර ඉතිරි කර ගත් සේවක අර්ථසාධක අරමුදල දැන් භාගයකි. විශ්‍රාම ගොස් එම මුදලින් ජීවත් වීමට සිටි උදවිය දැන් අනාථ වී ඇත. මේ ව්‍යසනයට වගකිව කිව යුතු පුද්ගලයින් තවම සතුටින් රට සූරා කනු ලබයි.
දම්මන්තැන්නේ අසිරිය දම්මන්තැන්න යනු මාතලේ දිස්ත‍්‍රික්කයේ ගඟළසිය පත්තුවේ මහ කැලෑවක් මැද පිහිටි පෞරාණික කුඩා ගමකි. එය අපේ අත්තම්මාගේ උපන් ගමයි. මාගේ පාසැල් අවධියේ දී , එනම් 1980 ගණන්වල දී එම ගමට ගියේ මාතලෙන් ආරම්භ වූ රත්තොට දක්වා දිවෙන කුඩා තනි දොරේ ලංගම බසයෙනි. පැය දෙක තුනකට වරක් පිටත්වන එම බසය සෑම විටම මාතලේ නගරයට පැමිණෙන අහිංසක ගැමියන්ගෙන් පිරී පැවතුණි. මා කෝන්ගහවෙල සියඹලා ගස ළඟ නිලාවතුරේ අත්තාගේ කඬේ අසලින් බසයෙන් බසින්නේ ය. කව්රුවත් කැලේ මැද ඇති දම්මන්තැන්න ගමට යාමට තනියම පිටත් නොවේ. එබැවින් කෝන්ගහවෙල කඩ මණ්ඩියට පැමිණි ගැමියන් ආපසු යන්නේ කුඩා කණ්ඩායම් ලෙස එකටය. මා පළමුවරට ගිය දිනයේ දී රොබට් මාමා සහ සිරිල් අය්යා මා එනතෙක් කඩමණ්ඩියේ රැඳී සිටියෝය. අපේ අත්තම්මාගේ ලොකු දුව විවාහ වී සිටියේ එගොඩ වලව්වේ රොබට් බංඩා සමගය. සිරිල් අයියා මාමාගේ බාල පුතාය. අපි හත් දෙනෙක් සවස තුනට පමණ ගමට යාමට පිටත් වීමු. සෑම කෙනාගේම අතේ එල්ලා ගත් හෝ හිස මත තබා ගත් බඩු මල්ලකි. අපට පළමුව අඹන් ගඟ හරහා වූ පැද්දෙන සංගිලි පාලමෙන් එගොඩ වීමට ඇත. සංගිලි පාලමක් යනු දෙකෙළවර ආධාරකවලට වානේ කම්බි ඇද ඇවිදින කොටසට ලෑලි අතුර...